• කාර්ය මණ්ඩලය සඳහා වූ දෙදිනක ධාරිතා සංවර්ධන වැඩසටහනක් බිදුණු වැව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ පැවැත්වීම.
  • විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පිළිබඳ වූ දින 05ක නේවාසික වැඩසටහනක් කොළඹ චිත්‍රාලේන් පාසලේ පැලෑන් ශ්‍රී ලංකා ආයතනයේ අනුග්‍රහය මගින් පැවැත්වීම.
  • මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන/ පෙරපාසල් පිළිබඳ ජාතික සංගණනය -2016 පිළිබඳ වූ එක් දින නේවාසික වැඩසටහනක් කොළඹ තලාහේන පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වීම.
  • තව දුරටත් පවරා ඇති රාජකාරී තුළින් කුසලතා සංවර්ධනය කර ගනී.