• 2014 අංක 2 දරණ ඌව පළාත් මුල් ළමාවිය ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම.
  • මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම.

 

 

 2019 වර්ෂයට අදාළව බදුල්ල මොනරාගල එකතුව
මුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සංඛ්‍යාව 922 571 1493
මෙතෙක් ලියාපදිංචි කර ඇති පෙරපාසල්  සංඛ්‍යාව 861 558 1419
  • ඌව පළාත් මුල් ළමාවිය සංවර්ධන ප්‍රමිති සකස් කිරීම.
  • ඌව පළාතේ මුල් ළමාවිය සංවර්ධනයට අදාළව දත්ත පාදකයක් පවත්වාගෙන යාමට කටයුතු කිරීම.
  • මුල් ළමාවිය සංවර්ධන අධිකාරියට Web site එකක් ආරම්භ කිරීමට කටයුතු කිරීම.
  • මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල නිලධාරීන් හා ගුරුවරු සඳහා හැඳුනුම්පතක් නිකුත් කිරීමට කටයුතු කිරීම.
  • පෙර පාසල් මව් හවුල් ක්‍රියාත්මක කිරීම.
  • පෙර පාසල් ගුරු සංගම් ක්‍රියාත්මක කිරීම.
  • මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා  රීති මාලාවක් සැකසීමට කෙටුපත් සකස් කිරීම.
  • නවක සංවර්ධන නිලධාරින් බඳවා ගැනීම.