ප්‍රඥප්ති සංශෝධනය

  • ප්‍රඥප්තියේ දැනට ඇති නිසිබලධාරි නාමය “අධ්‍යක්ෂවරයා” නමින් සංශෝධනය කිරීමට ඉදිරිපත් කර ඇත.
  • උපදේශන කමිටුව සඳහා ප්‍රාදේශීය ලේකම්වරයෙකු පත් කිරීමට ඉල්ලීම් කර ඇත.

 

අරමුදල්

  • සෑම මුල් ළමාවිය  සංවර්ධන මධ්‍යස්ථානයකින් ම ලියාපදිංචිය සඳහා රුපියල් 1000ක මුදලක් අයකර අරමුදලක් පිහිටුවීම.
  • ඉදිරි කාලයේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම සඳහා ගාස්තුවක් නියම කිරීමට නියමිතයි. එමගින් අරමුදල් ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු වේ.