• සංඛ්‍යාත්මකව 29,428 සිට 35,398 දක්වා ළමයින් පෙර පාසල් සඳහා ඇතුළත්වීමේ ප්‍රමාණය වැඩිකිරීම.
  • ගුරුවරුන්ගේ ධාරිතා සංවර්ධනය වැඩිවීම.
  • එක් විෂය මාලාවක් ඌව පළාත් ඇතුලත ක්‍රියාත්මක කිරීම.
  • මුල් ළමාවිය සම්බන්ධ ඒකාබද්ධ  සැලැස්මක් ක්‍රියාත්මක වීම.
  • මුල් ළමාවිය සංවර්ධන නිලධාරින් බඳවා ගැනීම.
  • ආයතනික නීතිමය රාමුව (ප්‍රඥප්තිය) සම්පූර්ණ වීම.
  • අධීක්ෂණ ක්‍රියාවලිය විධිමත් වීම.
  • ආයතන අතර මනා සම්බන්ධීකරණයක් ඇතිවීම.
  • මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 1419ක් ලියාපදිංචි  කිරීම.
  • ළමයින්ගේ පෝෂණ මට්ටම සෞඛ්‍ය අමාත්‍යාංශය හා මධ්‍යම ආණ්ඩුව සමඟ එක්වී ඉහළ නැංවීම.