ඌව පළාත් සභාවේ මුල් ළමාවිය සංවර්ධන අධිකාරිය වෙත
ඔබ සැවොම සාදරයෙන් පිළිගනිමු …!
දරුවකුගේ මුල් ළමාවිය වශයෙන් සැලකෙන වයස අවුරුදු පහ සම්පූර්ණ වන තෙක් කාලසීමාව තුළ මුල් ළමාවිය සංවර්ධනය සඳහාත්, නිසිමඟ පෙන්වීම සඳහාත් සුදුසු හා යෝග්‍ය නෛතික, ආයතනික හා පරිපාලනමය ව්‍යුහයක් ගොඩනැගීම.