• 2016 වර්ෂයේ මුල් ළමාවිය ආදර්ශ පෙරපාසල අධිකාරි සංකීර්ණය තුළ ආරම්භ කිරීම. (2016.07.04 දින)
  • අඩු වියදම් සහිත සෙල්ලම් මිදුල (Play Areas) හඳුන්වාදීම.
  • මලංගමුව නේවාසික පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කිරීම.
  • “ C” ශ්‍රේණියේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 20ක් අලුත් වැඩියා කිරීම.
  • පෙර පාසල් ගොඩනැගිලි 04ක ප්‍රතිසංස්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • අඩු වියදම් සහිත සෙල්ලම් මිදුලක් සකස් කර දීමට කටයුතු සංවිධානය කිරීම.