• ගුරුවරුන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • මුල් ළමාවිය සංවර්ධන නිලධාරින්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • ප්‍රාදේශීය සභා මට්ටමින් පෙරපාසල් ගුරුවරුන් දැනුවත් කිරීම්.
  • පෙරපාසල් ගුරුවරුන් හා ක්ෂේත්‍ර නිලධාරීන්ගේ අත්දැකීම් හුවමාරු චාරිකා.
  • මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා විෂය මාලාවක් හඳුන්වාදීම.
  • විශේෂ අධ්‍යාපනය පිළිබඳ මුල් ළමාවිය සංවර්ධන නිලධාරින් හා ගුරුවරුන් දැනුවත් කිරීම.
  • මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ආශ්‍රිතව ළමා උද්‍යාන නිර්මාණය කිරීම.
  • ඉගෙනුම් කව නිර්මාණය කිරීම.