• සෞඛ්‍ය හා පෝෂණ වැඩසටහන් මධ්‍යම ආණ්ඩුව හා ඒකබද්ධවී ලබා දීමට කටයුතු කිරීම.
  • ජලය හා සනීපාරක්ෂක පහසුකම් ලබාදීමට කටයුතු කිරීම.
  • ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08 ක සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06 ක මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන 75 ක් සඳහා 1000 ml ජල ටැංකි බෙදා දීම. (බදුල්ල -17ක් මොනරාගල – 48ක් )
  බදුල්ල මොනරාගල එකතුව
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08 06 14
ජල ටැංකි ප්‍රමාණය (1000 ml) 27 48 75
  • ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07 ක සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05 ක අවම සනීපාරක්ෂක පහසුකම් නොමැති මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන 45 ක් සඳහා ජල මුද්‍රිත වැසිකිලි ඉදිකිරීම. (බදුල්ල – 17 මොනරාගල – 28 )

 

  බදුල්ල මොනරාගල එකතුව
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07 05 12
ජල මුද්‍රිත වැසිකිලි ප්‍රමාණය 17 28 45