• ඌව පළාත තුළ ක්‍රියාත්මක මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල තොරතුරු ලබාගැනීම. (මාධ්‍ය වශයෙන්)
  • මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල සේවය කරන ගුරුවරුන්ගේ සියලු ම තොරතුරු එක් රැස් කිරීම හා යාවත්කාලීන කිරීම.
  • ඌව පළාත තුළ රු.2500ට හිමිකම් කියන සුදුසුකම්ලාභි ගුරුවරුන්ගේ තොරතුරු ලබාගැනීම හා යාවත්කාලීන කිරීම.
  • ගැහැණු , පිරිමි වශයෙන් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල ඉගෙනුම ලබන ළමුන් පිළිබඳ තොරතුරු ලබාගැනීම.
  • ප්‍රාදේශීය සභා මට්ටමින් ඌව පළාතේ ක්‍රියාත්මක දිවා සුරකුම් මධ්‍යස්ථාන  පිළිබඳ තොරතුරු ලබාගැනීම.